Social Icons

Showing posts with label Computer Hardware. Show all posts
Showing posts with label Computer Hardware. Show all posts

Friday, August 2, 2013

.:: හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න Professional Portabl Recovery ::..


ඔයාලට අද මම ලබාදෙන්නේ පරිගනක හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න පුලුවන් මෘදුකාංගයක්.


වැඩි විස්තර බලාගන්න ඕනනම් එම අඩවියට මෙතනින් යන්න.

..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද-2 ::..


ගියවර ළිපියෙන් ඔයාලව එක්කන් ගියේ ලොව ජනප්‍රිය මවුපුවරු සාදන බලන්න.නමුත් එම ක්‍රියාවලියේ සියලුම පියවරයන් ඉදිරිපත් කිරීමට නොහැකිවුන නිසා ඉතිරි ක්‍රියාවලිය මෙතැන් සිට.
පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය සඳහා නිසි උශ්නත්වය සැකසීම



පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය නිමවූවාට පසු විසිරීගිය ඊයම් ඉවත්කර පිරිසිඳු කරන අයුරු
අයිසී වලට උශ්ණත්ව නිවාරක (හීට් සින්ක් ) යෙදීම
මවු පුවරුව සම්පූර්ණ වූ පසු පූර්ණ ටෙස්ට් කිරීමේ අදියර





Senior techniciansල අතින් තවත් හොඳට පරික්ශා කරයි
පුවරු දාන්න සුදුසු Box සෑදීම


පුවරුවට අවශ‍ය කේබල්
වෙළඳපලට යැවීම සඳහා ලොකු Box වල දමා ඇසිරීම
එසේ සකසා ගබඩා කිරීම සහ Tour එකේ අවසානය.

..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද ::..


ඔන්න ජීවිතෙ පළමු වතාවට සුපිරි අත්දැකීමක් ලබන්න ඔයාලට අවස්ථාව.ඔයාලගෙ පරිගනකයේ මවුපුවරු හදන ලොව ජනප්‍රිය ආයතනයක් වන ජපානයේ ගිගා බයිට් Gigabyte  )යතනයට ඔයාලව එක්කන් යනවා.බලන්නකෝ මුල ඉඳලම කොහොමද මවු පුවරුව හැදෙන්නේ කියලා.මෙම රූප අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න
ෆැක්ටරි බිල්ඩිම
ෆැක්ටරි බිල්ඩිම
පිළිගැනීමේ කවුලුව
මේ දොරෙන් ඇතුලුවෙත්ම එයා කර්ටන් එකකින් සියලුම දුහුවිලි ඉවත් වේ.
මවුපුවරු ප්‍රින්ට් වෙන තැන.
මවුපුවරු ප්‍රින්ට් කිරීමට අවශ‍ය ද්‍රව්‍ය එකතු කිරීම
මවුපුවරු ප්‍රින්ට් කර අවසන්ය
උපකරණ දැමීමට පුවරුව ඩ්‍රිල් කිරීම සහ උපකරණ පෑස්සීම



මයික්‍රෝ චිප් පුවරුවේ පිහිටුවීම





භාගයක් නිමවූ පුවරු ගබඩාකර
පුවරුවට ශොකට් ඇමිනීමට පෙර එය පරීක්ශා කිරීම

බයෝස් චිප් සහ අනෙකුත් අයිසී ගබඩා කර ඇති අයුරු

බයෝස් චිප් ප්‍රෝගෑම් කිරීම සහ පරීක්ශා කිරීම


රොබෝ වලින් පසු මිනිස් අතින් පුවරු පරීක්ශා කිරීම සහ තවත් උපකරණ එකතු කිරීම



DDR ශොකට් නිසි තැන්වල පිහිටුවීම
Sound ශොකට් නිසි තැන්වල පිහිටුවීම
සියලුම ශොකට් ඊයම් පෑස්සීම සඳහා යැවීම

ඉතිරි කොටස් මීලඟ ළිපියෙන් බලාපොරොත්තු වන්න.
අදහසක් දාන්න.