Social Icons

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Saturday, August 3, 2013

3ds Max 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.



අද වන විට 3D තාක්ෂණය ලොව පුරා පැතිරි පවති. 3D නිර්මාණ සදහා යොදා ගන්නා ප්‍රධාන Software එකක් තමයි 3ds Max කියන්නේ. 3ds Max අලුත්ම නිකුත් කිරිම තමයි 3ds Max 2012. පහල තියේන ලින්ක් එක ක්ලික් කර කැමති ඕනම කෙනෙකුට 3ds Max 2012 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න්න පුලුවන්.

( මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ 3ds Max 2012 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ. )
This Is Torrent File Of 3ds Max 2012.
( Software Size - 3.66GB )

Free Download 3ds Max 2012.

Adobe Photoshop CS5 හා Crack එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.


මේ වන Adobe Photoshop CS6 විටත් නිකුත් වෙලයි තියේන්නේ. එත් , තවමත් ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ Adobe Photoshop CS5 එක්ක වැඩ කරන්නයි. ඒ , නිසා තමයි සෙවන් නෙට් හිතුවේ Adobe Photoshop CS5 වලින් තවමත් වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න අයට Adobe Photoshop CS5 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න.

මෙම Adobe Photoshop CS5 එක ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර , මෙම Adobe Photoshop CS5 එකේන් උපරිම මට්ටමේන් වැඩ කිරිමට , පහත තියේන දේවල් ඔබේ පරිගණකයේ තිබේනවා නම් හොදයි.

Windows මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Windows OS System Requirements. )

  • Intel® Pentium® 4 or AMD Athlon® 64 processor.
  • Microsoft® Windows XP / Windows Vista Home Premium, Business, Ultimate, or Enterprise / Windows 7.
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 1 GB of available hard-disk space for installation. additional free space required during installation ( can't install on removable flash-based storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
  • Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
  • DVD-ROM drive.
  • QuickTime 7.6.2 software required for multimedia features.

Mac මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Mac OS System Requirements. )

  • Multicore Intel processor.
  • Mac OS X v10.5.7 or v10.6
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 2 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on a volume that uses a case - sensitive file system or on removable flash-based storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
  • Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
  • DVD-ROM drive.
  • QuickTime 7.6.2 software required for multimedia features.

Adobe Photoshop CS5 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.

මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Adobe Premiere Pro CS5 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.

This Is A Torrent File Of Adobe Premiere Pro CS5.
( Software Size - 1.59GB )


Nero Buring Rom 12 හා Crack එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.



අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද අද තමයි මගේ උපන් දිනය තියේන්නේ. මට ' Safran හා Vishwa ' සහෝලා 2ම බ්ලෝග් එකේ පොස්ට් දාලම , මගේ උපන් දිනයට සුභ පතලා තිබුණා. මේ වෙලාවේ මම ' Vishwa හා Safran ' සහෝලා 2ටම ස්තුතියි කියනවා.

හරි , දැන් එහෙනම් මගේ පොස්ට් එක ගැන බලමු. මම අද දෙන්නේ Nero Buring Rom 12. ඔය හැමෝම දන්නවා , ලොව විශාල වශයේන් CD , DVD , Write කරන්න ගන්න , සොෆ්ට්වේයා එක තමයි Nero කියන්නේ. ඉතින් Nero Buring Rom එකේ අලුත්ම සන්ස්කරණය තමයි Nero Buring Rom 12 කියන්නේ.

හරි , වැඩි කතා ඕන නැ. මේ පහල ලින්ක් එක ක්ලික් කරලා , Nero Buring Rom 12 නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.


මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Nero Buring Rom 12 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.

This Is Torrent File Of Nero Buring Rom 12.
( Software Size - 106.35MB )

 

  Free Download Only A Nero Buring Rom 12 Crack.

Adobe Photoshop CS6 - Extended Version එක හා Crack එක සමග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.



 මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරලා Adobe Photoshop CS6 - Extended Version එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න.

Today , 14 April 2013 , We Celebrated Our Sinhala & Tamil New Year. So , I Wish You A Happy Sinhala & Tamil New Year. So , There Are We Give You ' Adobe Photoshop CS6 - Extended Version ' As New Year Gift. This New Year Gift Is More Important For All. 

OK , There Are No Very Big Talks. Click This Below Link To , Free Download ' Adobe Photoshop CS6 - Extended Version.

සැළකිය යුතුයි - මේ සමගම ඔබට Adobe Photoshop CS6 - Extended Version එකේ Crack එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට හැක. මෙහිදි ඔබේ පරිගණකය 32 Bit ද , 64 Bit ද , කියා බලා ඔබේ පරිගණකයට ගැලපෙන Crack එක තෝරා ගෙන , එය Copy කර ගෙන  , ඔබ විසින් Adobe Photoshop CS6 - Extended Version එක , Install කරපු තැනට නිවැරදි Bit Version එක සහිත Crack එක Paste කරන්න.

Considerable - You Can Free Download Adobe Photoshop CS6 - Extended Version ' Crack ' With This. First You Must Choose Right Bit Version Crack File ( 32 Bit Or 64 Bit ) Including To Your Computer & Copy Right Bit Version Crack ( 32 Bit Or 64 Bit ) & Paste Into Adobe Photoshop CS6 - Extended Version Installed Folder. 


මෙම Adobe Photoshop CS6 - Extended එක ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර , මෙම Adobe Photoshop CS6 - Extended  එකේන් උපරිම මට්ටමේන් වැඩ කිරිමට , පහත තියේන දේවල් ඔබේ පරිගණකයේ තිබේනවා නම් හොදයි.

Windows මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Windows OS System Requirements. )

  • Intel® Pentium® 4 or AMD Athlon® 64 processor.
  • Microsoft® Windows® XP / Windows 7 / Windows 8. 
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
  • 1 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on removable flash storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with 16-bit color and 512 MB ( 1 GB recommended ) of VRAM.
  • OpenGL 2.0–capable system.
  • DVD-ROM drive.

Mac මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Mac OS System Requirements. )

  • Multicore Intel processor with 64-bit support.
  • Mac OS X v10.6.8 or v10.7. Adobe Creative Suite 3, 4, 5, CS5.5, and CS6 applications support Mac OS X Mountain Lion (v10.8) when installed on Intel-based systems.
  • 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram. 
  • 2 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on a volume that uses a case-sensitive file system or on removable flash storage devices. )
  • 1024 x 768 display ( 1280 x 800 recommended ) with 16-bit color and 512 MB ( 1 GB recommended ) of VRAM.
  • OpenGL 2.0–capable system.
  • DVD-ROM drive.
මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Adobe Photoshop CS6 - Extended සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.

This Is A Torrent File Of Adobe Photoshop CS6 - Extended Version.
( Software Size - 1.82GB )

Free Download Adobe Photoshop CS6 - Extended Version With Crack.

Friday, August 2, 2013

ඇති වෙනකල් බාන්න IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි)


මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට,  Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න.IDM V6.07 Full Setup එක බාගන්න / 4.50 MB

.:: හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න Professional Portabl Recovery ::..


ඔයාලට අද මම ලබාදෙන්නේ පරිගනක හාඩ්ඩිස්ක් එකකින් මැකීගිය දත්තයන් ලබාගන්න පුලුවන් මෘදුකාංගයක්.


වැඩි විස්තර බලාගන්න ඕනනම් එම අඩවියට මෙතනින් යන්න.

..:: Folder Lock 7 Full Software දැන්ම ලබාගන්න ::..

ඔයාලට ගොඩක් වටින මෘදුකාංගයක්  අද දෙන්නම් Foder Lock 7 + key.මෙක රෙජිස්ටර් කී එක සමඟ ලබාදෙන නිසා ඔයාල අපහසුතාවට පත් වෙන්නෙනැහැ.

1.මුලින්ම පහල බටනය ක්ලික් කර ලියාපදිංචි නොවූ මෘදුකාංගය ලබාගන්න.
2.Serial Key:    F7-20110917-9-172951
    Registration526EFEF086E09600449E667EA2DAE8E2E6D642BC


ඇතුලත් කරන්න.දැන් හරි.මෙහි පහසුකම් ගොඩයි.

..:: Appnimi Rar Password Unlocker v2.2 පහසුවෙන් බාගමු ::..


ඔයාලට අද දෙන්න යන්නේ ගොඩක් වැදගත් මෘදුකාංගයක්.මේකෙන් ලොක් කරපු වින් රාර් ගොනු අන්ලොක් කරගන්න පුලුවනිලු.ඉතාම ජනප්‍රිය නිසා ඔයාලටත් දෙන්න හිතුන.පාවිච්චි කරල බලල අදහසක් දාන්නකෝ ගුණ දොස් කියලම.

..:: AVG Anti Virus Rescue CD-USB දැන්ම Dowunload කරගන්න ::..


මේකනම් වැදගත් මෘදුකාංගයක් වනවාට සැක නහැ.මොකද පෙන් වලින්  වයිරස් එන ප්‍රවනතාව ඉතාම වැඩිය.මෙය වලක්වා ගැනීමට මෙන්න හොඳ  Software එකක්.දැන්ම Dowunload කරගන්න.

..:: CD කොපි නොකරන්න වගේම තව වැඩ ගොඩක් කරගන්න Premium software එකක් ::..


ඔයාලට අලුත් මෘදුකාංගයක් ගෙනාවා.මේක මල්ටිමීඩියා ප්‍රොටෙක්ටර් 

Multimedia Protector

කියල තමයි හඳුන්වන්නේ.නමින්ම වැටහෙනව ඇති මේකෙන් මොනාදකරන්න පුලුවන් කියල.ඔය පහල දීල තියෙන්නේ මෙම මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩ ටික.ඔයාලත් අරගෙනම වැඩ කරලා අදහසකුත් දාන්න.මොකදමේක මට පාවිච්චි කරන්න වුනේ නැහැ තවම.
* Content Protection
* Software Copy Protection
* USB stick protection
* Time limited evaluation versions
* Network licence per PC, per User or floating license
* Online Activation (also activation by E-Mail, Fax, Phone)
* Integration in e-commerce systems
* User interface in multiple languages
* Customers in over 40 countries
* Ready for Windows 7 (32bit and 64bit)
මෙම සම්පූර්ණ මෘදුකාංගය ලබාගන්න පහල අයිකනය මත ක්ලික් කරන්න.

..:: සීඩී රොම් එකට වැදගත් මෘදුකාංගයක් ::..


මම අද ඔයාලට කියන්න යන්නෙ හොඳ මෘදුකාංගයක් පිලිබඳවයි.මෙය කුඩා මෘදුකාංගයක්. නමුත් මෙයින් අපට සීඩී රොම් එකේ දොර් ඉවතට සහ නෙවත ඇතුලට ගැනීමටද පුලුවන.ඔයාලත් අරගෙනම අදහසක් දමන්නකෝ.