
නමුත්
ඔයාලට ලබාගැනීමට හැකිවනේ අත්හදා බැලීමේ සංස්කරණය බැවින් මේ ගැන දන්න
කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා
සිටිමි.එය ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන අයට කරන උපකාරයක් වේවි.එම
මෘදුකාංගය පහතින් ලබාගන්න.මේගැන අදහසකුත් දාල යන්න.
තව දෙයක් කියන්න අමතක වුනා. මෙය බාගත කිරීමේදී පොඩි විස්තර ටිකක් පුරවන්න ඕන.ඉන්පසු පහසුවෙන් බාගත කරන්න පුලුවන්.
No comments:
Post a Comment