මේ වන Adobe
Photoshop CS6 විටත් නිකුත් වෙලයි තියේන්නේ. එත් , තවමත් ගොඩක් දෙනෙක්
පුරුදු වෙලා ඉන්නේ Adobe Photoshop CS5 එක්ක වැඩ කරන්නයි. ඒ , නිසා තමයි
සෙවන් නෙට් හිතුවේ Adobe Photoshop CS5 වලින් තවමත් වැඩ කරන්න පුරුදු වෙලා
ඉන්න අයට Adobe Photoshop CS5 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න.
මෙම Adobe
Photoshop CS5 එක ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර , මෙම Adobe Photoshop CS5
එකේන් උපරිම මට්ටමේන් වැඩ කිරිමට , පහත තියේන දේවල් ඔබේ පරිගණකයේ තිබේනවා
නම් හොදයි.
Windows මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Windows OS System Requirements. )
- Intel® Pentium® 4 or AMD Athlon® 64 processor.
- Microsoft® Windows XP / Windows Vista Home Premium, Business, Ultimate, or Enterprise / Windows 7.
- 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
- 1 GB of available hard-disk space for installation. additional free space required during installation ( can't install on removable flash-based storage devices. )
- 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
- Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
- DVD-ROM drive.
- QuickTime 7.6.2 software required for multimedia features.
Mac මෙහයුම් පද්ධතියේදි අවශ්‍ය දේවල්. ( Mac OS System Requirements. )
- Multicore Intel processor.
- Mac OS X v10.5.7 or v10.6
- 512MB Ram / 1GB Ram / 2GB Ram / 4GB Ram.
- 2 GB of available hard-disk space for installation. additional free space required during installation ( Can't install on a volume that uses a case - sensitive file system or on removable flash-based storage devices. )
- 1024 x 768 display ( 1280 x 800 recommended ) with qualified hardware - accelerated OpenGL graphics adapter, 16-bit color, and 256 MB of VRAM.
- Some GPU-accelerated features require graphics support for Shader Model 3.0 and OpenGL 2.0
- DVD-ROM drive.
- QuickTime 7.6.2 software required for multimedia features.
Adobe Photoshop CS5 නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.
මෙහිදි ඔබට ලබා දි තිබේන්නේ Adobe Premiere Pro CS5 සොෆ්ට්වෙයා එකේ ටොරන්ට් ( Torrent ) ෆයිල් එක වේ.
This Is A Torrent File Of Adobe Premiere Pro CS5.
( Software Size - 1.59GB )
No comments:
Post a Comment