Social Icons

Sunday, August 4, 2013

ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ආසද? එහෙනම් මෙතනින් පටන් ගනිමු....



ඉලෙක්ට්‍රොනික් කියන වචනේ තේරුම සුප්‍රසිද්ද විකිපීඩියා ශබ්ද කෝෂය නම් විස්තර කරන්නේ මෙන්න මේ විදියට."Electronics is that branch of science and technology which makes use of the controlled motion of electrons through different media and vacuum. The ability to control electron flow is usually applied to information handling or device control. Electronics is distinct from electrical science and technology, which deals with the generation, distribution, control and application of electrical power."

ඉලෙක්ට්‍රොනික්, ඩිගිටල් සහ ඇනලොග් යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරගන්න පුලුවන්. වර්තමානයෙ අප පාවිච්චි කරන බොහොමයක් උපාංග වල භාවිතා වෙන්නේ ඩිගිටල් සර්කිට්ස්. ඉතින් මේ දේවල් ගැන අපි ඉදිරියේදි මීට වඩා ගැඹුරින් කතා කරමු. මුලින්ම අපි මොනවා කරන්නත් කලින් ඉලෙක්ට්‍රොනික් වලදි බහුලවම භාවිතා වන උපාංග හදුනා ගනිමු.
01. Terminals and connectors
02. Cords
03. Switches
04. Resistors
05. Protection devices
06. Capacitors
07. Magnetic (inductive) devices
08. Networks
09. Piezoelectric devices, crystals, resonators
10. Power sources
11. Transducers, sensors, detectors
12. Solid State components, Semiconductors
13. Transistors
14. Integrated circuits
15. Hybrid Circuits
16. Display technologies
17. Thermionic Valve, Vacuum Tube
18. Assemblies, modules

බයවෙන්න එපා...ලිස්ට් එක දැකලා. මේ සමහර උපාංග කාණ්ඩ වල නම් පළවෙනි වතාවට දැක්කෙත් අද වෙන්න පුලුවන් පුලුවන්. ඒත් අවුලක් නෑ. මොකද ඔය ලිස්ට් එකෙන් උපාංග
කාණ්ඩ කීපයක් විතරයි අපට සාමාන්‍ය එහෙමත් නැත්නම් සරල පරිපථයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඔය ඒවා තමයි බෝල්ඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි පියවරෙන් පියවර මේ උපාංග කාන්ඩ ගැන සාකච්චා කරමු.

No comments:

Post a Comment